නිවස පිරිසිදුව තියාගන්න ක්‍රම ටිකක්
සිතට සතුටක් ගෙනෙන්න හේතුවක් තමයි, පිරිසිදු වටපිටාවක් සහිත නිවසක ජිවත් වෙනවා කියන එක. ගොඩක් අය කියන්නනේ ඔයාගේ ගෙදර නිකන් පන්සලක් වගේ කියලා. මේ ශාන්ත බව ඇති වෙන්න එක හේතුවක් තමයි, නිරන්තරයෙන් නිවස පිරිසුදුව තියා ගන්න එක. අපි අද කියා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ගේ හැම තිස්සෙම පිරිසිදුව තියා ගන්නේ කියන කියන එක.
01. ගලවන අඳුම් කොහෙද දාන්නේ.
ඇත්තටම ඔබ ඔබගේ ඇදුම් එහෙම ගලවලා කොහෙද දමන්නේ. ගොඩක් අය ඇදුම්, පුටු උඩ ඇඳ උඩ මේ වගේ ගෙදර හැම තැනකම ඇදුම් විසි කරනවා. ඇත්තටම මේ නිසා ගෙදර අවුල් ජාලාවක් වෙන එක තමයි වෙන්නේ. ඔබ කිලිටි රෙදි දමන්න වෙනම බදුනක් තියාගන්න. ඇදුම් ගැලෙව්වම තව කෙනෙක්ට ඒක අස් කරන්න නොදී ඔබම ගිහින් එම බඳුනට ඇදුම් දමන්න.

02. අමතර දේවල් මොකටද.
ගොඩක් අය කරන්නේ හැමදේම අඩුක් කර කර එකතු කරගන්න එක තමයි. අමතර දේවල් ගෙදර හැම මුල්ලේම. ඉතින් ගෙයක් ලස්සන වෙන්නේ කොහොමද ? ඔබ ඔබගේ සියලු අමතර බඩු ඔබට අනවශ්‍ය නම් බැහැර කරන්න. ඒ වගේම තමයි ඔබට යම් දිනයක අවශ්‍ය වෙයි කියලා හිතන අමතර බඩු නිවසේ ගබඩා කාමරයේ ගබඩා කරන්න.

03. පත්තර කොහෙද දමන්නේ.
ඔබ නිවසට දිනපතා එහෙමත් නැත්නම් සතියකට වතාවක් නිවසට පත්තරයක් ගෙන එනවා නේද? ඔබ කියවන්න ගෙනෙන මෙම පත්තරය නිවසේ හැම තැනම දැමීම නම් කරන්න එපා. පත්තරය පිළිවෙලට සකසා ඔබ පත්තර තැබීම සඳහා වෙන්කර ගත් ස්ථානයක පත්තරය තබන්න.

04. භාවිතා කරන හැම වරකම පිරිසිඳු කරන්න.
ඔබ භාවිත කරන්න ස්ථානය එහෙමත් නැත්නම් භාණ්ඩය ඒ වෙලාවේම පිරිසිදු කරන්න. ඒ සඳහා කිසිම වෙලාවක වෙනත් වෙලාවක් යොදා ගන්න එපා. ඔබ ආහාර පිසිනවා නම්සි සින්ක් එක, භාවිත කරපු බඳුන්, කුස්සිය පිරිසිඳු කරන්න. ඔබ දත් මදිනවා නම් ඔබ භාවිත කරපු නාන කාමරය පිරිසිදු කරන්න. මේ විදියට ඔබ කලාම ඔබට පුළුවන් හැම මොහොතකම ඔබගේ නිවාස පිරිසිදුව තියා ගන්න.

05. ඇඳ උඩ කිසිවක් තියන්න එපා.
ඇඳ කියන්නේ ඔබ නිදා ගැනීම සඳහා භාවිත කරන්න ස්ථානයක්. එම නිසා ඔබ කිසිම වෙලාවක ඇඳ උඩ කිසිම දෙයක් අඩුක්ක රන්න එපා. එය ඉතාමත් අවලසනයි. ඔබ උදැසන අවදි උනාම මනා පිළිවලට ඇඳ අස් කරන්න. රෙදි, පොත් පත්ව ගේ දේවල් ඇඳ උඩ තියන්න එපා.

06. ඕනවට වඩා කොට්ට හා පොරෝන භාවිත කරන්න එපා.
ගොඩක් දෙනෙක් නිදාගැනීමේදී කොට්ට ගොඩක් වටකරගෙන නිදියනවා. නමුත් එය අවශ්‍ය වන දෙයක් නෙවේ. ඔබ ඔබට අවශ්‍ය කොට්ටය සහ පොරෝනය පමණක් භාවිත කරන්න පුරුදු වෙන්න. එයින් ඔබගේ කාමරයට නිරවුල් බවක් ලැබෙනවා මෙන්ම ඔබට පිරිසිදු කිරීමත් පහසු කරනවා.

07. සපත්තු ගැලවීමේදී.
ඔබ නිවසට ඇතුළු වන විට සපත්තු හැම තැනම ගලවන්න පුරුදු වෙන්න එපා. මොකද ගේ දොරකඩ කියන්නේ ඔබගේ නිවසනට අමුත්තන ඇතුළු වෙන තැන. ඒ නිසා සපත්තු පිළිවෙලට තැබීම සඳහා රාක්කයක්, නිවාස ඉදිරිපිට තැබීම කරන්න පුළුවන්

08. ගත්ත තැනින් තියන්න පුරුදු වෙන්න.
ඔබ නිවසේදී වැඩ සඳහා භාවිතයට ගන්නා සෑම භාණ්ඩයක්ම ඔබ එය ගත්තැ නින් තැබීමට පුරුඳු වන්න. එසේ නොමැති උනොතින් සිදු වෙන්නේ කොතරම් ගෙදර පිරිසිදුව තබා ගන්න උත්සහ කලත් නිවස නිරන්තරයෙන් හැඩි වෙන එක.

උපුටා ගැනීම-http://goodhousekeeping.lk