මෙ බෙහෙතෙන් බයිපාස් නොකර කොලස්ට්ට්‍රොල් හොදටම හොද වෙලා...
දියවැඩියා තත්වයත් සාමාන්‍ය මට්ටමට ඇවිත් කොලස්ට්ට්‍රොල් නෑති අයටත් මෙක බිව්වාම හැදෙන්නේ නෑ කියලා තමයි කියන්නෙ.මෙ බෙහෙත සොයාගෙන තියන්නෙ නම් තායිවානයේ.මෙ හදපු බොතල් විදෙශ රටවල විකුණන්න තියෙනවා.
අපි මුලින්ම හෘද්‍යාබාධයක් සහ බයිපාස් සැත්කම යනු කුමක්ද කියලා හඳුනාගෙන ඉමු . . .
ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත. ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි . . .
බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ? හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත . . .
එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි . . .
මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ටොකයිනේස් නැමැති ඹෟෂධ මගින් රුධිර කැටිය දිය කර හරි නමුත් ඇතැම් අවස්ථාවලදි මෙම ඹෟෂධය මගින් රුධිර කැටිය මුළුමනින්ම ඉවත්කල නොහැකි අවස්ථා ඇත. එවිට කල හැකි ප්‍රතිකාරය වන්නේ එම අවහිරතාවය මග හැරෙන ලෙස රුධිරය ගමන් කල හැකි වෙනත් මාර්ගයක් සැදිමයි. එය බයිපාස් සැත්කමක් ලෙස හැදින්වේ . . .
දැන් අපි බලමු බයිපාස් සැත්කම නොකර අපි එදිනෙදා භාවිතා කරන සුදු ළුණු, ඉගුරු, දෙහි වැනි දෑ උපයොගී කරගෙන හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහරවා ගැනීමට වටිනා පානයක් සකසා ගන්නා ආකාරය . . .
මෙම ඖෂධීය පානය සෑදිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
01. ලෙමන් දෙහි ඉස්ම 250ම්ලි
02. ඉගුරු ග්‍රෑම් 500
03. ලොකු සුදුළුණු ග්‍රෑම් 500
04. ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්ප 01 යි.
05. පිරිසිදු මී පැණි ම්ලි 500
02. ඉගුරු ග්‍රෑම් 500
03. ලොකු සුදුළුණු ග්‍රෑම් 500
04. ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්ප 01 යි.
05. පිරිසිදු මී පැණි ම්ලි 500
පලමුව සුදුළුණු සහ ඉගුරු පොතු හැර සොදා වතුර බේරෙන්නට හැර පහල රූප සටහනේ පරිදි කුඩා කැබලිවලට කපා ගන්න
ඉන්පසු තෙත බෙරුනු සුදුළුණු සහ ඉගුරු බ්ලෙන්ඩරයකට දමා පහල රූප සටහනේ පරිදි හොදින් අබරාගන්න
හොදින් අබරාගත් සුදුළුණු සහ ඉගුරු පිරිසිදු රෙදිකඩකින් මිරිකා පහත රූපයන් අකාරයට සුදුළුණු සහ ඉගුරු යුෂ ලබා ගන්න මෙම යුෂ පිරිසි කොප්ප දෙකක් පමණ අවශ්‍ය වේ (ර
ඉන් පසු සුදුළුණු සහ ඉගුරු යුෂ භාජනයකට දමා එයට මිරිකාගත් ලෙමන් දෙහි යුෂ පිරිසි කොප්පක් සහ ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්පයක් එක්කර අඩු ගින්දරෙන් පැය භාගයක් පමණ රත්කරන්න, භාජනයට දැමූ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිදිය යුතුයි
පසුව එම මිශ්‍රනය ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර එයට පිරිසිදු මී පැණි පිරිසි කෝප්ප තුනක් එක්කර පහත රූපයේ පරිදි බොතලයකට දමා දිණපතා උදෑසන අහාරයට පෙර එම ඖෂධීය පානයෙන් මේස හැන්දක ප්‍රමාණයක් පානය කරන්න . .සුදුලුනු යුෂ අන්තිමට හදා ගන්න සුදුලුනු ගොඩාක් වෙලා තිබ්බාම බෙහෙත කොලපාට වෙන්න ගන්නවා
ලිපියේ සියලු හිමිකම් මුල් කතුවරයා සතුයි. උපුටා ගෑනීම අන්තර්ජාලයේනි.
මිතුරන්ටත් බලන්න Share කරන්න…
මිතුරන්ටත් බලන්න Share කරන්න…