කරදර කාරී මීයන්
අද අපි ඔයාලට කියන්න යන්නේ මේ මී කරදරය තිබෙන නිවසකට ඒ වෙනුවෙන් යොදන්න පුළුවන් පහසු ප්‍රතිකර්ම කීපයක්.
1. කපුරු බෝල
අපි බොහෝ වෙලාවට කපුරු බෝල භාවිතා කරන්නේ ඇඳුම් කාවෝ කන එකෙන් වලක්වා ගන්න. ඒත් ඔයගොල්ලෝ දන්නවද මේ කපුරු සුවඳට මීයෝ පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ ගෙදර සිදුරු සහිත මීයන් ගැවසෙන ස්ථානවල කපුරු බෝල තියන එක. තව දෙයක් මේ කපුරු බෝලවල සුවඳ මීයන්ට විතරක් නෙවෙයි, අපේ සෞඛ්‍යයටත් අහිතකරයි කියලා මතක තියා ගන්න. ඒ නිසා මේ කපුරු බෝල ඉටිකවර වල දාලා අවශ්‍ය තැන්වල විතරක් තියන්න. කුඩා දරුවන් ගැවසෙන ස්ථානවල තබන්න එපා. ටික කාලයකින් මේ කපුරු බෝල දියවෙලා යනවා, එතකොට ආපහු කපුරු බෝල තියන්න.

2. ඇමෝනියා
සබන් කුඩු වර්ගයකින් හැදි දෙකක් වතුරු වීදුරු කාලකුත් එක්ක ඇමෝනියා කුඩු කෝප්ප දෙකක් අරගෙන මේ සියල්ලම භාජනයකට දාලා මිශ්‍ර කරගන්න. මතක ඇතුව අත්වැසුම් යුගලයක් නම් පළදින්නම ඕන. හදාගත් දියරය භාජනවල දාලා මීයෝ ගැවසෙන ස්ථාවල තියන්න. මෙයින් නිකුත්වන සුවඳ මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ.

3. පෙපර්මින්ට් තෙල්
පෙපර්මින්ට් තෙල්වල තියන මිහිරි සුවඳට මීයෝ කැමති නෑ. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ පුළුන් බෝල හදලා පෙපර්මින්ට් තෙල්වල ගිල්වලා මීයෝ ගැවසෙන තැන්වලින් තියන්න.

4. ළූණු
මීයෝ අකමැති තවත් දෙයක් තමයි ළූණු. ඒ නිසා මීයෝ ගැවසෙන තැන්වල ළූණු පෙති කීපයක් කපලා තියලා බලන්නකෝ. මේක මීයන් එළවන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක්.

5. ගම්මිරිස්
ගම්මිරිස් කුඩුත් මීයෝ එළවන්න භාවිතා කරන්න පුළුවන්. මීයෝ ගෙවල් හදලා තියන තැන් බලලා ගම්මිරිස් කුඩු ටිකක් තියලා බලන්න.

6. දවුල් කුරුඳු
”බේ ලීප් ” හෙවත් දවුල් කුරුදු වලින් කොළ ටිකක් මීයෝ එන තැන්වලින් තියන්න. ඒවා රස කෑමක් කියලා හිතලා මීයෝ ආහාරයට ගන්නවා. ඒත් මේ දවුල් කුරුඳු ආහාරයට ගැනීමෙන් මීයන් මරණයට පත්වෙනවා.

ඉතින් මී කරදරයට තවත් හොඳම විසඳුමක් වෙන්නේ පූස් තඩියෙක් ඇතිකරන එක. අපි පොඩිකාලේ අහලා තියනවනේ මීයයි පූසයි කියන්නේ ජන්මාන්තර හතුරෝ කියලා.
8. සර්පයන්
කියපු ගමන් බලන්න ඇති නේද පිස්සුද කියලා. ඔයාලා දැකලා ඇතිනේද රබර් වලින් හදලා තියන සර්පයෝ සමහරු මේවා නිසා සෙල්ලම් ලෙල්ලම් කරගන්නවා. ඒ වගේ රබර් සර්පයෝ කීපදෙනෙක් අරගෙන මීයන් වැඩිපුර ගැවසෙන තැන්වලින් තියලා බලන්න. සර්පයන්ට කොහොමත් බය මීයෝ බඩුත් පැක් කරගෙන ගෙදරින් යන්නම යාවි.

9. බේබි පවුඩර්
බේබි පව්ඩර් සුවඳත් මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ. මීයන් ගෙවල් හදලා තියන තැන්වලට බේබි පවුඩර් ටිකක් ඉහලා බලන්න

10. මී උගුල්
මීයෝ අල්ලන්න පාවිච්චි කරන මී උගුල් දැන් වෙළඳපොලේ ගන්න තියනවා. ඔයාලත් ඒ වගේ උගුල් දෙකක් තුනක් ගෙනැත් තියලා බලන්න. මේක සත්තු මරන්න අකමැති අයට හොඳ ක්‍රමයක්. මොකද මීයෝ අහුවුනාට පස්සේ මිනිස්සු ගැවසෙන්නේ නැති, ගෙවල් නැති පැත්තක් බලලා ගිහින් දාන්න පුළුවන්.

11. කුණු
කුණු කියන්නේ මීයන් බෝවෙන්න හේතුවෙන ප්‍රධානම මාධ්‍යයක්. අපි ගෙවල්වල එදිනෙදා ඉවතදාන කුණු කන්න මීයෝ එනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ මීයෝ එන්නේ මේ වගේ අපද්‍රව්‍ය තියන තැන්වලටයි. මෙයින් වැලකීමට නම කසල දැමීම සදහා හොඳින් වැසිය හැකි පියන් සහිත බඳුන් භාවිතා කරන්න. ඒ වගේම ආහාර සියල්ල හොඳින් වැසිය හැකි පියන් සහිත භාජන වල දාන්නත් අමතක කරන්න එපා.

බහුල වශයෙන් මීයන් බෝවන්නේ අපිරිසිදු ස්ථානවල, ඒ නිසා මුළුතැන්ගෙය විශේෂයෙන්ම පිරිසිදුව තබාගන්න.