ඔබට තිබෙන අපල අනුව සාත්තු කර යුතු ගස් වර්ග මෙන්න



පුරාතනයේ සිටම මිනිසාත් ගහකොළත් අතර පැවතියේ සමීප සම්බන්ධතාවකි. උපතේ සිට මිනී වළ දක්වාම මිනිසාට වෘක්ෂලතාදිය ප්‍රයෝජනවත් වන බවත් උපකාරී වන බවත් අපි දනිමු. අපේ ආහාර, බෙහෙත් ද්‍රව්‍ය හා නිවාස අලංකරණ, ගෘහ භෘණ්ඩ ආදී සියලුම දේම සම්පාදනය වන්නේ අප අවට තිබෙන වෘක්ෂලතාවන්ගෙනි. අපට නොපෙනෙන විද්‍යාවටද හසු නොවන අගනා සේවයක්ද වෘක්ෂලතා ආශ්‍රයෙන් මිනිසාට සිදුවේ.
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සෙත් ශාන්ති කිරීමේදී ඉතා පුරාණයේ සිට දෙහිඅත්ත, අඹඅත්ත, කොහොඹඅත්ත පාවිච්චි කෙරිණ. මේ අනුව අපට පෙනීයන්නේ අපට පෙනෙන හා අප දන්නා ප්‍රමාණයට වඩා වැඩි දෙයක් වෘක්ෂලතාදියට ඇති බවයි. ග්‍රහ අපල උවදුරු ඒරාෂ්ඨක අපල දුරුකර ගැනීම සඳහා යම් යම් වෘක්ෂවලට සාත්තු කිරීම අතපත ගෑම ආවතේව කිරීම, ස්පර්ශ කිරීම, ග්‍රහ අපල දුරලන ඉතා ශුභඵල දෙන කාර්යයක් බව අනාදිමත් කාලයක සිටම පැවත එන ජ්‍යොතිෂ්‍යමය ප්‍රතිකර්මයකි.
ග්‍රහ අපල උවදුරු, සෙනසුරු ඒරාෂ්ඨකය යනු සූර්යයා වටේ භ්‍රමණය වන්නාවූ ග්‍රහ වස්තූන්ගේ අයහපත් කිරණ මිනිස් සිරුරට වැදීමෙන් රූපකායේ හා මනෝකායේ ඇතිවන චලනය හා කම්පනය හේතුකොට ගෙන සිදුවන අයහපත් ප්‍රතිඵලය. මේ අනුව සියලුම ලග්නවලට අධිපති මේ සියලු අපලවලට බලපාන ලග්නාධිපති ග්‍රහයින් සිටින අතර ග්‍රහයන්ට අදාළ වෘක්ෂයන්ට සාත්තු කිරීමෙන් පුද පූජා පැවැත්වීමෙන් අපල දුරුවෙන බව කාගේත් විශ්වාසයයි. එම ග්‍රහයන්ට බලපාන ගස් වර්ග හඳුනාගෙන එම ගස් වර්ග අපේ ජීවිතයට බලපාන ආකාරය පිළිබඳ දැනුමක් ලබාදීම මෙම ලිපියේ අරමුණයි.
ග්‍රහ මඩුල්ලේ රජු ලෙස රවි ග්‍රහයා ප්‍රධාන වේ. රවි ග්‍රහයාගේ හෙවත් සූර්යයාගේ කිරණ අප කාටත් හුරු පුරුදුය. සූර්යතාපය අපේ ශරීරයට වැදුන විට දැඩි රශ්නයක් දැනෙයි. හම කළු වෙයි. ඇස් නිලංකාර වෙයි. සමහරවිට ඇස් අමාරු, ඇස් රෝග සෑදීමටද ඉඩ ඇත. එය සාමාන්‍යයෙන් අප කාටත් පොදු දේය.
එහෙත් කිසියම් අයෙකු මෙලොව උපත ලබන මොහොතේ උත්පත්ති කේන්ද්‍රයේ අශුභ ස්ථානයක රවි ග්‍රහයා සිටියහොත් හෝ අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබමින් අශුභ ග්‍රහ සංයෝග ලබමින් සිටියහොත් හෝ ග්‍රහචාරයේදී අශුභ ස්ථාන පසුකරමින් යනවිටදී සූර්යයාගේ අශුභ කිරණ එම පුද්ගලයාට ස්පර්ශවීමෙන් ලෙඩ රෝග ශරීරාබාධ හා වෙනත් විකෘතිතාද ඇතිවීමට හේතුවෙයි.
එවැනි අවස්ථාවලදී ඉඹුල් ගස යට සිටීමෙන් ගසට සාත්තු කිරීමෙන්, ගසක් ස්පර්ශ කිරීමෙන් එවැනි දෝෂ භංග වී යන බව ඈත අතීතයේ සිටම ඇති විශ්වාසයකි. රවි ඉරිදා දිනයට අධිපති බැවින් එම සත්කාරය එම දිනයටම කිරීම වඩා වැදගත්වේ.
ග්‍රහ මඩුල්ලේ මව ලෙස සලකන සඳු හෙවත් චන්ද්‍රයා සඳු දිනට අධිපති වන අතර එම ග්‍රහයා සිතිවිලිවලට බලපායි. සඳු ග්‍රහයාට හිමිව ඇත්තේ දිඹුල් වෘක්ෂයයි. මෙය ඖෂධීය වශයෙන් වඩාත් වැදගත් බැවින් සඳුදා දිනක අවුරුද්ද උදාවෙනවා නම් අපි එදාට හිසට ඉහළින් එල්ලන්නේ දිඹුල් කොළයි. එය රෝග නිවාරණ දීර්ඝ ආයුෂ ලැබෙන ගුණයක් ඇති බැවිනි.
අඟහරුවාදා දිනට අධිපති කුජ ග්‍රහයාට අයත් වන්නේ ඖෂධීය ගුණයෙන් අනූන කොලොන් වෘක්ෂයයි. රුධිරයට අධිපති ග්‍රහයාවන්නේ කුජ බැවින් ඇතැම් අයගේ ශරීරයේ ලේ විෂවීම ඇතිවන්නේද කුජගේ බලපෑමෙනි. මේ නිසා කුජ ග්‍රහයාගේ අයහපත් කිරණින් ආරක්ෂා වීම සඳහා කොලොන් වෘක්ෂය ස්පර්ශ කිරීම සාත්තු කිරීම එම ගස් සෙවණෙහි වැඩි වේලාවක් ගත කිරීම අඟහරු ග්‍රහයාගේ අපල දුරුකර ගැනීමට වඩාත් යෝග්‍ය වේ.
ජ්‍යොතිෂයේදී කොහොඹ ගස වෙන්කර ඇත්තේ බුධ ග්‍රහයා වෙනුවෙනි. බුධ ග්‍රහයාගෙන් අපල ඇති අයගේ චර්මයේ හෙවත් සමේ කැළැල් හටගනී. එවැනි අය කොහොඹ ගසක් අසල සිටීමෙන් එම ග්‍රහයාගෙන් පිටවෙන කිරණින් හා ගසෙන් පිටවෙන කිරණත් ඒකාබද්ධව චර්ම රෝග සුවකර ගත හැක. සිසිලස ගෙන දෙන ඖෂධීය ගුණයෙන් යුත් කොහොඹ ගස දෙවියන්ගේද ආකර්ෂණය ලබන ගසක් ලෙසද හඳුන්වයි. බ්‍රහස්පතින්දා දිනයට අධිපති ග්‍රහයා වන්නේ ගුරුය.
ගුරු ග්‍රහයාට හිමි වෘක්ෂය වන්නේ බෝ වෘක්ෂයයි. මොහු ග්‍රහලොව සුරගුරු ලෙසද හඳුන්වයි. මෙම ග්‍රහයා දෙවියන්ගේත් ගුරුවරයා ලෙස සැලකේ. මෙම ග්‍රහයාගෙන් අපල ඇති අය බෝ වෘක්ෂයට නැමදීම වෘක්ෂය අතපත ගෑම ආවතේව කිරීම මගින් ඔවුන් හට රෝග නිවාරණ ශක්තිය, ශාන්තිය මෙන්ම දියුණුව සඳහා වන යහපත් ප්‍රතිඵලද උදාකරගත හැකිය. බෝ පත්‍රයෙන් පිටවෙන කිරණ ඔවුන්ගේ මනසට විශේෂයෙන් බලපෑමක් කරයි. ගුරුගේ අපල හිමියන් නිතර බෝධිපූජා පැවැත්වීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වෙයි.
සිකුරාදා දිනයට අධිපති ග්‍රහයා වන්නේ සිකුරුය. සිකුරුට හිමිවන්නේ කරඳ ගසයි. ආදර හැඟීම් ලියලන වෘක්ෂය ලෙසද කරඳ ගස හඳුන්වයි. එහෙයින් සිකුරු ග්‍රහයා මනසට ආදර හැඟීම් ඉස්මතු කරවයි. ග්‍රහලොව මනාලිය ලෙසද සිකුරු ග්‍රහයා හඳුන්වයි.
ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා සෙනසුරාදා දිනට අධිපති ග්‍රහයා ලෙස සැලකේ. ග්‍රහලොව කම්කරුවා ලෙසද ශනි හෙවත් සෙනසුරු හඳුන්වයි. ශනි ග්‍රහයාට හිමි වෘක්ෂය වන්නේ නුග ගසයි. නුග ගසට සත්කාර කිරීමද සෙනසුරු අපලවලට සුබදායකය. ඖෂධීය ගුණය හා සිසිලස ලැබෙන මෙම වෘක්ෂයට පූජා පැවැත්වීමෙන් නිරවුල් ශක්තිමත් මනසක් ඇතිකරයි.
දින හතට හිමි ග්‍රහයින් ගැන ඉහත දැක්වූ අයුරින් හඳුන්වද්දී රාහු හා කේතු ග්‍රහයාට හිමි තැන ගැන ඔබට ප්‍රශ්නයක් වී ඇති හේතුව මේකයි. එම ග්‍රහයින් දෙදෙනා ජ්‍යොතිෂයේදී සලකන්නේ ඡායා ග්‍රහයින් ලෙසයි. නොපෙනෙන කිරණ පමණක් ලැබෙන ග්‍රහයින් ලෙසයි සලකන්නේ.
මෙම ග්‍රහයින්ට වැටකෙයියා හා කෙසෙල් වැනි වඩා වැදගත් නොවන ගස් නියමකර ඇත්තේ එම නිසාය. එසේ වුවත් මෙම ග්‍රහයින් දෙදෙනාත් එකතුවෙන් තමා නව ග්‍රහයින් ගොඩනැගෙන්නේ. බලි තොවිල් වැනි ශාන්ති කර්මවලදී කේතුට හිමි වෘක්ෂය වන කෙසෙල් ගසේ පතුරු භාවිත කරන්නේ වායු පිත සෙම යන කොටස් තුන කෙසෙල් පතුරුවල අඩංගු නිසාය. පොදු වශයෙන් ගත්කල මෙම ඖෂධීය ගස්වලට ආවතේව කිරීම ඇප උපස්ථාන කිරීම වන්දනාමාන කිරීම මගින් අපට ඇති අපල උපද්‍රව දුරුකර ගැනීමට හැකි බැව් ජ්‍යොතිෂය පෙන්වා දෙයි.
හිඹුටානේ පියතිලක ද අල්විස්
158 හිඹුටාන මුල්ලේරියාව නව නගරය.

සන්ධි වේදනා හා දණහිස් වේදනා නැති කරන ව්‍යායාම 6ක්



දණහිස් වේදනා හා සන්ධි ආශ්‍රිත වේදනා කියන්නේ ලොව පුරා මිලියන ගණනක් පිඩා විදින රෝග තත්වයක්.ශරීරය වියපත් වීමත් සමග බහුලව වැළදෙන මෙම රෝගය විවධ හැඩයේ පාවහන් වර්ගපැළදීමේ පුරුදු නිසාවෙන් තරුණ පරම්පරාව අතරද නැත්තේම නොවේ.තවමත් මෙම රෝග තත්වයට සාම්ප්‍රධායික බටහිර ඛෙහෙත් මගින් සම්පුර්ණ සුවයක් නොලැබේ.වාසනාවට විවිධ ආයුර්වේදීය ඛෙහෙත් ක්‍රම මගින් දණහිස් වේදනා හා සන්ධි වේදනා වලට ස්ථිර සුවයක් ලබා ගත හැකියි.
කෘතීම ඛෙහෙත් වර්ග මෙන් මේවා සිරුරට අහිතකර ප්‍රතිවිපාක ලබා නොදෙන 100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරන නිසා සෞඛ්‍යආරක්ෂිත බවින්ද ඉහලයි.අද එවැනි එක් රහස් ඛෙහෙත් වට්ටෝරුවක් ගැන ඔබට තොරතුරු ගෙන එනවා
සන්ධි වේදනා හා දණහිස් වේදනා නිට්ටාවටම සුව කරන බෙහෙත් වට්ටෝරුක්
මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
ස්වාභාවික දොඩම් යුෂ කෝප්ප 1
ඕට්ස් කෝප්ප 1 – සුපිරි වෙළඳසැල් වලින් විමසන්න
වතුර කෝප්ප 1
අන්නාසි කැබලි කුඩා කැබලි කෝප්ප 2
කුරුදු ස්වල්පයක්
මී පැණි ස්වල්පයක්
තලා ගන්නා ලද රට කොට්ටම් කෝප්ප භාගයයි
සාදන ආකාරය හා භාවිතා කරන ආකරය
ප්‍රථමයෙන් වතුර ප්‍රමාණය බදුනකට දමා ලිප මත රත් වෙන්න තබන්න. එයට ඕට්ස් ටික එකතු කර තම්බා ගන්න.හොදින් තැම්බුණු පසු ලිපෙන් භාගෙන නිවෙන්නට හරින්න.මිශ්‍රනය නිවුණට පසු එයට අනෙකුත් සියලු ද්‍රව්‍ය එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. මෙය දිනපතා පානය කරන්නඇත්තටම මෙවැනි ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් තනා ගන්නා ඛෙහෙත් ඉතාම ප්‍රතිපලදායකයි.
තල ඇට ප්‍රතිකාරය
දණහිස් වේදනා සුවපත් කරන බෙහෙත් වට්ටෝරුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය
තල ඇට මේස හැඳි 4
වට්ටක්කා ඇට ග්‍රෑම් 40
රසයෙන් තොර ජෙලටින් මේස හැඳි 2
වියලි මිදී මේස හැඳි 3
හණ ඇට මේස හැඳි 8
මී පැණි ග්‍රෑම් 200
හොදින් සෝදා පොතු හර ගත් තල ඇට සමගින් අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. දැන් මුඩිය හොදින් වැසිය හැකි හිස් ජෑම් බෝතලයක් ගෙන මිශ්‍රනය ගබඩා කර තබන්න. දිනකට දෙවරක් (උදය හා දහවල ආහාරයට පෙර ) මෙම මිශ්‍රණයෙන් මේස හැන්දක ප්‍රමාණය බැගින් පාරිබෝජනය කල යුතුයි.
මෙහි අඩංගු විශ්මිත ඖෂධිය පෝෂණ ගුණය නිසා දින කිහිපයක් ඇතුලත ඔබේ හානි වී ඇති දණහිස් කාටිලේජ හා කන්ඩරා නැවත ප්‍රති නිර්මාණය වීම ආරම්භ වෙනවා. ඉතාම කෙටි කලකින් ඔබට වේදනාවෙන් තොර නිරෝගී ජිවිතයක් පෙර සේම අත් විද ගන්නට ලැබේවි.
සීනි භාවිතා කර හදන සත්කාරයක්
පළමු ක්‍රමයට අවශ්‍ය ද්‍රව්‍ය.
සිනි තේ හැදී 1ක්.
කහ කුඩු තේ හැදී 1ක්.
ලුණු කැට තේ හැදී 1ක්.
දෙහි යුෂ මේස හැදී 1ක්.
සාදාගන්නා ආකාරය.
සිනි, ලුණු සහ කහ කුඩු කුඩා වංගෙඩියක් තුලට දමා කොටා ගන්න. ඉන්පසු එම මිශ්‍රණය භාජනයක් තුලට ඉවත් කර දෙහි යුෂ දමා හොදින් කවලම් කර ගන්න.
සාදාගත් එම මිශ්‍රණය ඔබගේ දණහිස් හෝ හන්දි වේදනා ඇති ස්ථාන වල රාත්‍රී ආලේප කර පොලිතින් එකකින් ආවරණය කර පසුද උදැසන සෝදාහරින්න.
දෙවන මිශ්‍රණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය.
තල තෙල් තේ හැදී 1ක්.
අබ තෙල් තේ හැදී 1ක්.
වේලා කුඩුකර ගත් ඉගුරු කුඩු තේ හැදී 1ක්.
සාදාගන්නා ආකාරය.
තල තෙල් සහ අබ තෙල් භාජනයක් තුලට දමා එයට ඉගුරු කුඩු එක්කර හොදින් කවලම් කර ගන්න. සාදාගත් එම මිශ්‍රණය වේදනා සහිත ස්ථාන වල ආලේප කර සම්බාහනය කරන්න.
ජෙලටින් සත්කාරය
ඔබට මේ සඳහා උපකාරී වන එකම ඔසුව ජෙලටින් වේ.
මෙම සූත්‍රය තුළ ඇති අභිරහස ඇත්තේ ජෙලටින් තුලය. ඔබේ අපහසුතාවය නැති කර ගැනීමට මේ සඳහා ඔබට ජෙලටින් 150g අවශ්‍ය වනු ඇත.
ජෙලටින් මේස හැදි 02 ක් සිසිල් ජලයේ මිශ්‍ර කර ශීතකරණයේ තබන්න.
එය ඝන තත්වයට පත් වූ විට ඔබට එය ආහාරයට ගත හැකියි.ජලයට කලවම් කරනවා වෙනුවට ඔබට මෙය යෝගට් හෝ තේ වලට මිශ්‍ර කර ආහාරයට ගත හැකියි.
මෙම මිශ්‍රණය එක් මාසයක් සඳහා ගන්න. පසුව මෙය මාස 06 ක් පමා කරන්න.මොහොතකට මෙය නතර කිරීමෙන් පසු, ඔබට එය නැවත ආහාරයට ගත හැකි වනු ඇත. ප්‍රතිඵල ආරම්භ වීමට සතියකට ආසන්න කාලයක් භාවිතා කරන්න.
ජෙලටින්, විවිධ ඖෂධ හා වේදනා දෙන ප්‍රතිකාර වලට වඩා උසස් වේ. එහි ප්‍රබල ඇමයිනෝ අම්ල ප්‍රෝටීන ඇත. මේවායින් පටක සංවර්ධනය, සවිබල ගැන්වීම හා තවදුරටත් ශක්තිමත්ද කරයි.
කාටිලේජ වර්ධනයට සුදුසු ප්‍රතිකාරයක්
වෛද්‍ය වසන්ත උදයජීව – ආයුර්වේදය මගින් ප්‍රතිකාර රැසක්‌ යෝජනා කර තිබෙනවා. එයින් එක්‌ ප්‍රධාන කසායක්‌ මා කියන්නම්. හැබැයි මෙය පාවිච්චි කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේයි.
කසාය – කුරුඳු පොතු, මානෙල් අල, නෙළුම් අල, අමුක්‌කරා අල, නෙල්ලි, රසකිඳ කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 කට හිඳ පෙරා සීනි/ මී පැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. මෙය දින 14 ක්‌ (හැලි 14 ක්‌) නොකඩවා පානය කිරීම වැදගත්.
ඉගුරු හා කහ අඩංගු තේ
මෙම දෙවර්ගයේම ප්‍රතිඔක්සිකාරකයන් අන්තර්ගත වේ. මේවායින් තේ සාදා දිනකට අඩුම තරමේ දෙවරක් පානය කිරීම කළ යුතුය. මේ පානය මඟින් දණහිස් වේදනාව මෙන්ම දණහිස් ඉදිමීම ද අඩු කරයි.
සිරුරට වැඩියෙන් මැග්නීසියම් ලබා ගන්න
මැග්නීසියම් දණහිස් වේදනාවට සුවය ලබා දේ. මෙය ආහාර ආකාරයෙන් හෝ ඛෙහෙත් ආකාරයෙන් ලබා ගත හැක. කෙසේ වෙතත් ආහාර ලෙසින් මැගිනීසියම් ලබා ගැනීම වඩාත් ආරක්ෂාකාරී ය. මැගිනීසියම් අඩංගු ආහාර ලෙස පළා වර්ග, ධාන්‍ය වර්ග, මාළු, අලිගැටපේර, යෝගට්, කෙසෙල් හා dark chocolate පෙන්වා දිය හැක.
පිරිසිඳු ඔලිව් තෙල්
වේදනාව ඇති දණහිස් වල පිරිසිඳු ඔලිව් තෙල් හොඳින් ආලේප කර මඳ වේලාවක් තිඛෙන්නට හරින්න. මෙය අභ්‍යන්තරයට අවශෝෂණ කොටගෙන වේදනාව ඇති කරවන අංශ= විනාශ කරයි.ඔබේ පාද, දණහිස, උකුල වේදනාව නැති කරන සරළ ව්‍යායාම 6ක්
ලොව බොහෝ දෙනෙක් බහුලව දණහිස් වල වේදනාව නිසා පීඩා විදිනවා. ඒ වගෙම පාද හා උකුලේ ඇතිවෙන වේදනාව නිසාත් වැඩි දෙනෙක් වේදනාවට පත් වෙනවා. ඉතින් මේ වේදනාවලින් අත්මිදිලා සුවදායි හැගීමක් ඇතිකර ගන්න භාවිතා කල හැකි භෞතික චිකිත්සක ක්‍රම කිහිපයක් පිලිබදව තමයි අපි අද ඔබව දැනුවත් කරන්න හිතුවේ.
ආහාර පාලනය
දණහිස් වේදනාව ඇති වීමට විවිධ හේතු බලපායි. ඔබට වේදනාව ඇති වූයේ යූරික් අම්ලයේ වැඩි වීමක් නිසා නම් එසේ වැඩි වීමට බලපාන ආහාර ගැනීම නැවැත්විය යුතුය. ඒ අතරම මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබාගත යුතුය.
ඔබේ පාද, දණහිස, උකුල වේදනා නැතිකරන සරළ ව්‍යායාම 6ක්
  1. විලුඹ ඔසවන්න.
ආරම්භ කිරීම සදහා මුලින්ම පුටුවක් පිටුපසින් සිට ගන්න.
• ඔබේ එක් පාදයක් ඔසවන්න.
• සෙමින් අනෙක් පාදයේ විලුඹ ඔසවන අතරතුර ඇගිලි වලින් සිටගන්න.
• ඉන් පසුව නැවත විලුඹ සෙමින් පොලවට පහත් කරන්න.
• මේ ව්‍යායාමය සෑම කකුලකටම 10-15 වාරයක් නැවත නැවත කරන්න.
මෙම ව්‍යායාමය මගින් ඔබේ වළලුකර ශක්තිමත් කරන අතර දණහිස් වටා පේශී හොදින් ක්‍රියා කිරීමට පටන් ගන්නවා.
  1. පාදවල ඇගිලි වලින් ඇවිදීම.
මෙය ඔබේ නිවසේදිම අනෙකුත් වැඩ කටයුතුත් සමග පහසුවෙන් කරගෙන යාමට හැකි ව්‍යායාමයකි. සරළව ඔබේ පාදයේ ඇගිලි වලින් වේගයෙන් ගමන් කරන්න. එවිට ඔබේ කලවා හොදින් ශක්තිමත් වී පාද වල ඇගිලි හා පතුල් වලට කුඩා ව්‍යායාමයක් ලැබෙනවා.
මෙසේ විනාඩි 5 සිට 15 දක්වා වෙහෙස වනතුරු ඇවිදින්න.
  1. වළලුකර කරකැවීම.
ඔබට හිමි දුර්වල වළලුකරක් නම් පහත සදහන් අභ්‍යාස සිදු කරන්න.
• සිටගෙන හෝ ඉදගෙන ඔබේ එක් පාදයක් ඔසවන්න.
• එම කකුලේ පාදය වක්‍රාකාරව කරකවන්න.
• මෙසේ 10 වතාවක් පමන පාදය කරකවා අනෙක් පාදයද එසේ 10 වතාවක් පමන කරකවන්න.
  1. ප්‍රතිරෝධි පුහුණුව.
මේ ව්‍යායාමය සදහා ඔබට ප්‍රතිරෝධි පටියක් අවශ්‍ය වෙනවා.
• පටියේ එක් කෙලවරක් පුටු කකුලක හෝ වෙනත් ගෘහ භාණ්ඩයක රදවන්න.
• බිමින් වාඩි වී ඔබේ එක් කකුලක් යටින් අනෙක් කකුල දණහිස මදක් නැවෙන තබා ගන්න.
• ඉහලින් තිබෙන පාදයේ ප්‍රතිරෝධක පටියේ අනෙක් කෙලවර රදවන්න.
• එම පාදය සෙමින් ඔබේ දෙසට අදින්න.
• එක් කකුලකට මේ ව්‍යායාමය 10-15 වතාවක් නැවත නැවත සිදු කරන්න.
මෙමගින් ඔබේ බත් කෙණ්ඩ සහ පිටත සහ ඇතුලත කලවා මාංශ පේශි හොදින් ක්‍රියාකාරි වෙයි.
  1. ඇගිලි ක්‍රීඩා.
දිනපතා ඔබේ පා ඇගිලි වල ව්‍යායාම සදහා “grabbies” නම් මේ ක්‍රීඩාව සිදුකල හැකියි.
• පාදයේ ඇගිලි වකුටු කරන්න.
• බිමට තුවායක් දමා පාදයේ ඇගිලි වලින් එය අලා ගැනීමට උත්සාහ කරන්න.
• කුඩා ගල් කැට බිමට දමා ඔබේ පාදයෙන් ඒවා එකතු කර බාස්කට් එකකට දමන්න.
  1. පන්දු මත ඇවිදිම.
බෝලයක් සමග පාද ලිහිල් හා පුහුණු කිරීමේ ව්‍යායාමය.
• ටෙනිස් බෝලයක් හෝ එයට සමාන විෂ්කම්භයකින් යුතු බෝලයක් සොයා ගන්න.
• පුටුවක වාඩි වෙන්න.
• ඔබේ පාදය යටින් බෝලය තබා ගන්න.
• ඉන්පසු සෙමින් ඔබේ ඇගිලි දෙසට එය තල්ලු කර නැවත පිටුපසට තල්ලු කරන්න.
  1. බෝනස්
Acupressure සහ පාද සම්බාහනය ලොව පුරා භාවිතා වෙන ව්‍යායාමයක්.
දිගු වෙහෙසකර දවසක අවසානයෙන් පසුව ඔබේ පාද රිදුම් දෙනවා නම් ඉහත රූප සටහනේ ලප දෙක තිබෙන ස්තාන වල (1 සහ 2 ඇගිලි දෙක අතර, 4 සහ 5 වන ඇගිලි දෙක අතර සෙන්ටිමීටරයක් හෝ අගල් භාගයක් ගැඹුරට) මිනිත්තු 15ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න. ක්ෂණික සුවයක් ඔබට ලබා ගැනිමට හැකියාව ලැබෙයි.

නිතර නිතර දකින මේ සිහින 1000න් කියවෙන දේවල්



අතීතයේ සිට මිනිසුන් තමන් දකින විවිද සිහින වලින් පැවසෙන යම් යම් අනාවැකි ගැන විශ්වාස කරලා තිබෙනවා..ඉතින් අපි කොයි කවුරුත් විවිද සිහින දකිනවනේ අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ ඔබ දකින සිහින රැසකින් කියවෙන අනාවැකි ගැන ….ඔබත් මේ ලිපිය කියවලා දැනුවත් වෙන්න ……….
රාත්‍රියේ යාම පහ
  1. ප.ව 06. 00 – 08. 24 තෙක්
  2. ප.ව 08. 24 – 10. 48 තෙක්
  3. ප.ව 10. 48 – 01. 12 තෙක්
  4. පෙ.ව01. 12 – 03. 36 තෙක්
05 පෙ.ව 03. 36 – 06. 00 තෙක්
මෙයින් ප්‍රථම යාමයේ දකින සිහින වර්ෂයක් තුළද, දෙවැනි යාමයේ දකින සිහින මාස අටක් තුළද, තුන්වැනි යාමයේ දකින සිහින මාස තුනක් ඇතුළතද, සිව්වැනි යාමයේ දකින සිහින මාසයක් තුළද, පස්වැනි යාමයේ දකින සිහින දස දිනක් ඇතුළතද සැබෑ වන බව පූර්වාචාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
සිහිනයක් දුටු විට කලබල නොවිය යුතුයි. කලබ වූ විට සිදුවන්නේ අසුබ සිහිනයක ප්‍රතිඵල ඉක්මන්වීමත්, සුබ සිහිනයක ප්‍රතිඵල නොලැබී යාමත් බව තේරුම් ගත යුතුයි.එබැවින් සුබ සිහිනයක් දුටුවද, අසුබ සිහිනයක් දුටුවද කලබල වීම නොකළ යුතුයි. සිහින තේරීම ප්‍රහේළිකාවක් තෝරන ආකාරයට කළ යුතු බවත්, තෝරාගැනීමේ ශක්තිය නැත්නම් දැනුම ඇති අයෙක් ලවා තෝරා ගත යුතු බවත් පූර්වාචාරීන් ප්‍රකාශ කර තිබෙනවා.දකින සිහින අනුව ලැබෙන ප්‍රතිඵල.
නිල් – ජීවිතයේ ප්‍රශ්න හා අසීරුකම් ළඟදීම අවසන් වනු ඇත,කළු – ජීවිතයේ දුෂ්කරතාවලින් විශිෂ්ට ලෙස ජය ගැනීමට ඔබට හැකිවේවි,රතු – ඉවසීම සිඳී යනු ඇත. අනතුරක සේයාවකි. කල්පනාවෙන් වැඩ කරන්න.කොළ- පිටරට සවාරියකට වාසනාව හිමි වේ.තැඹිලි – ඔබේ කටයුතු කල් දැමීමට සිදු වේවි.රෝස – එකවරම ඔබට නොසිතූ විරූ සාර්ථකත්වයක්‌ ලැබෙනු ඇත.දම් – බොහෝ කලක්‌ පවත්නා ප්‍රීතියක්‌/සතුටක්‌ ඔබට හිමිවෙයි.කහ – ඔබේ ඉදිරිමග පැහැදිලිය.සුදු – හැම දෙයක්‌ම හොඳින් සාර්ථක වේ.බෝංචි මෑ ආදිය දැකීම – සමෙහි රෝග ඇතිවේ.මත්පැන් පානය – අසනීපාදී විපත් ඇතිවේ.මඩෙහි එරීම – මරණය හෝ දරුණු රෝග ඇතිවේ.මුහුණේ මඩ තැවරීම – මරණයට පෙර නිමිත්තකි.තමන්ගේ මරණය දැකීම – විවාහය ඉක්මන්වේ , දියුණුව ඇතිවේ.වෙනත් අයගේ මරණය – රෝග පීඩා ඇතිකරවයි.මල් පිරි ගස් – ධනය සහ සතුට ඇතිවේ.මැණික් ආභරණ – වස්තුව ධනය ලැබේ.මිණිගෙඩි දැකීම – කීර්ති ප්‍රසංසා ඇතිවේ.පෙම්වතුන්ගේ ආදරය ලැබේ.මිනීමස් – වස්තුව ලැබේ.කුරුල්ලෙකුගේ මස් – අදහස් සපලවේ.
මනුෂ්‍ය ඝාතනයක් – අවාසනාවන්ත විපත් රෝග පීඩා ඇතිවේ.මීදුම – සැප සතුට වස්තුව ලැබේ.මීයන් – රෝග , දුක ,ධනහානි.මීමැස්සන්න් ආදී කෘමීන් – වස්තුව ලැබේ.මී පැණි – ධන හානි රෝග පීඩා.මීහරක් – ලෙඩදුක් විපත් සහ අසතුට ඇතිවේ.එළදෙනෙකු මිලදීගැනීම – යහපත් බිරිදක ලැබේ.උසකින් බිමට වැටීම – කනගාටුව සහ ධනහානි ඇතිවේ.ලේබීම – වස්තුව ලැබේ.සුබ ආරංචි ලැබේ.ඇල්දිය බීම – සතුට සැනසීම හිමිවේ.බල්ලන් පොරකනු දැකීම – මරණයක් හෝ තදබල අසනීප ඇතිකරවයි.බළලුන් දැකීම – අනතුරක් හෝ අලාබයක් ඇතිවේ.බයිසිකල් පැදීම – තුන්දොස් කිපේ.බමුණන් දැකීම – සතුට ධනය ලැබේ.ඉදුණු ගෙඩි පළබර වූ ගස් දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවේ.ප්‍රේතයන් දුටුකල – ඇතමුන්ට සතුට සෞභාග්‍ය උදාවන අතර ඇතමුන්ට අභාග්‍ය උදාවේ.යමෙකු ගං ඉවුරක සිට නෙලුම් කොළයේ බත්කනවා දුටු විට විශාල ධනස්කන්දයක් හිමිවේ.බූරුවන් දුටු කල හදිසි රෝග වැළදේ.බූරු මස්කනු දුටුවිට ප්‍රිතිය වස්තුව ඇතිවේ.තම හිස බූගා සිටීම දුටුවිට කලකෝලාහලයන්ට මැදිවේ.බෙර ගැසීම හෝ තූර්‍ය භාණ්ඩ වාදනය කිරීම දුටුවිට ලෙඩ දුක් කරදරත් අවාසනාවත් මතුවේ.රසවත් ආහාර වැළදීම ධන ලාබ සහ සතුට උදාකරයි.ඉපැරණි නටඹුන් දුටුවිට සතුට වාසනාව උදාවේ.පැරණි පඩිපෙල් දැකීමෙන් තම බලාපොරොත්තු වෙනස්වීමට හේතුවේ.
පැරණ ආගමික ස්තානයන් දැකීමෙන් උසස්වීම් , උසස් තනතුරු සහ ප්‍රසිද්ධිය ඇතිවේ.කූඩැල්ලන් තම ශරීරයෙන් ලේ බීම , නෙලුම් කොලයේ කිරි බීම , සුදු නාගයන් , සුදු අශ්වයන් , සුදු නෙලුම් මල් , මීවද ආදිය දැකීමෙන් සියලු දුක්කරදර නිමා කරමින් වාසනාවන්ත පිරිමි දරුවෙකු ලැබීමට හේතුවනු ඇත.තම මෑණියන් සතුටු කදුලු හෙලනවා දැකීමෙන් , තමාට ආදරය කරනවා දැකීමෙන් ධන සම්පත් ලාබ හිමිවේ.පිරිසිදු දිය නෑම , සුවද ඇග ගැල්වීම , රන් රිදී වටිනා ආභරණ පැලදීම දුටුවිට යස ඉසුරු සම්පත් වාසනාව හිමිකරයි.ශරීරය පුරා ලේ ගලායාම දුටුවිට සතුට වාසනාව සමග ධනය ලැබීමට හේතු ඇතිවේ.මගුල් පෝරුවක් දැකීමෙන් කරදරවලින් මිදී වාසනාවන්ත කාලයක් උදාවේ.මංගල බෝජණ දැකීමෙන් හදිසියේ දුර බැහැර විනෝද චාරියා යෙදීමට හේතුවනු ඇත.මංගල වෙඩි දැකීමෙන් දුර බැහැර ඤාතියෙකුගේ පැමිණීම සිදුවේ.මංග පෙරහැර දැකීමෙන් ධනය බලය ලැබේ.ජයමංගල ගාථා කියන දරුවන් දැකීමෙන් ගෞරවයත් තනතුරුත් හිමිවේ.මංගල සභාව දැකීමෙන් සතුට ප්‍රිතිත ඇතිවනු ඇත.අවමංගල පෙරහැර දැකීමෙන් මියගිය ඤාතියෙකුගෙන් හිමිකමක් ලැබේ.අවමංගල සභාව දැකීමෙන් සතුරෙකු මිතුරුවේ.සතුරෙකුගෙන් උපකාරයක් හිමිවේ.එල්ලුම් ගස දැකීමෙන් වාසනාවන්ත කාලයක් හිමිවේ.
අවමගුල් පෙරහැරෙහි යනවා දැකීමෙන් තම බලාපොරොත්තු ඉටුවේ.මළ සිරුරක් භූමධානය කරනවා දැකීමෙන් ඉක්මන් විවාහයක් සිදුවේ.හොල්මන් අවතාර දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවේ.මල මිනී නහවනු දැකීමෙන් ජය හිමිවේ.මල මිනියක සමග නිදාගෙන සිටිනවා දැකීමෙන් දීර්ඝායුෂ හිමිවේ.මල මිනියක් කරතබා යනු දැකීමෙන් අධික වස්තු ලාබයක් හිමිවේ.මියගිය අයෙකු සමග එකට වාඩිවී ආහාර ගන්නවා දැකීමෙන් වස්තුව හිමිවේ.මියගිය කාන්තාවක සමග සංසර්ගයේ යෙදී සිටිනවා දැකීමෙන් තම බලාපොරොත්තු ඉටුවේ.මල් පිරුණු ගසක් දැකීමෙන් සතුට ප්‍රීතිය උදාවේ.තම මව සැපසේ ජීවත්වනවා දැකීමෙන් සැප ලැබේ.සිහිනෙන් මාලිගාවකට යනු දැකීමෙන් වස්තුව ගරු නම්බුව සමග සතුට හිමිවේ.සිහිනෙන් මිත්‍රයෙකු දුටුකල සතුට සැපත හිමිවේ.මුතු , දියමන්ති , සදුන් දැකීමෙන් වාසනාව , ධනලාබ සමග සතුට සමාදානය ඇතිවේ.තමා මියයනවා දැකීමෙන් ධනලාබ ලැබේ.මුතුන් මිත්තන් සිහිනෙන් දුටුකල සතුට ධනය සෞභාග්‍ය හිමිවේ.දියේ ගිලී මියයනවා දුටුවිට තම මිත්‍රයෙකු විරසකවේ.රජවරු ඇමතිවරු දැකීමෙන් හදිසි ධන ලාබ ලැබේ.අටුකොටුවල බෝග පුරවා තිබෙනවා දුටු කල සැප සම්පත් ලැබේ.විවාහ යෝජනාවන් ස්තිරවේ.
අත් ඔරලෝසු දැකීමෙන් පුත් රුවනක් ලැබේ.අත් ඔරලෝසු කැඩෙනවා දැකීමෙන් ධන හානි සිදුවීමට හේතුවේ.සුන්දර කාන්තාවක් තමන්ට අතට අත දෙනවා දැකීමෙන් වස්තුව ලැබේ.විශාල ධනයකට හිමිකම් කීමට ලැබේ.අන්ධකාරය පැතිරී තිබෙනවා දැකීමෙන් චිත්ත පීඩා සිත් වියවුල් ඇතිවේ.වෙනත් අයෙකු බත් අනුබව කරනවා දැකීමෙන් ජය හිමිවීමකි.තමන් බත් අනුබව කරනවා දැකීමෙන් දුක් වීමට හේතුවක් ඇතිවේ.ප්‍රභූන් සමග බත් අනුබව කරනවා දැකීම උසස් තනතුරු ලාබයකි.අපිරිසිදු ජලය ස්නානය කරනවා දැකීමෙන් දුක් කරදර සහිත කාලයකි.අම්බලමක් දැකීමෙන් බිරිදගේ වෙන්වීමකි.දුක් කරදර සහිත කාලයකි.රාජාභිෂේක දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවකි.දේවාභිෂේක සතුට , ධනය වාසනාව ඇතිකරයි.අමෘර්තය පානය කිරීමෙන් ගෞරවය , නම්බුව , ප්‍රිතිය , සතුට වාසනාව උදාවේ.
අන්නාසි අනුබව කරනවා දැකීමෙන් රූබර තරුණියක / තරුණයෙකු සමග විවාහය සිදුවෙයි.විවාහක යුවලක් දුටුකල පවුලේ සමගිය වර්ධනයවේ.සතුට උදාවේ.උගතෙකුගෙන් අවවාද උපදෙස් ලැබීම දුටුවිට දියුණුවට මගපෑදේ,ඤාණය බුද්ධිය ලැබේ.යමෙකු මවගෙන් උපදෙස් ලැබීම දුටුකල බුද්ධිමතෙකු බවට පත්වීමට මග සැලසේ.අලි ඇතුන් දැකීමෙන් වාසනාව මතුවේ.අලිපිට නැගීයාම දුටුවිට තනතුරු ගෞරව සම්මාන හිමිවේ.අසූචි ශරීරයේ තැවරී සිටිනවා දැකීමෙන් සැප සම්පත් හිමිවේ.වෙනත් අයෙකු අලි පන්නනු දැකීමෙන් තමාට , තම නිවසට දේව දෝශයන් මතුවී ඇත.දෙවියන් උදෙසා බාරහාර සිදුකර , ඒවා මගහරිමින් සිටිනවා විය හැකිය.අලුත් ඇදුම් අදිනවා දැකීමෙන් තමා කරගෙන ආ කටයුටු දියුණුවටපත්වේ.රතු නිල් වර්ණයේ ඇදුම් අදිනවා දැකීමෙන් තන කටයුතු විනාශවී දුක පැමිණේ.තමා සිටින ආසනයෙන් බිම ඇදවැටීමෙන් තනතුරු වර්ප්‍රසාධ අහිමිවීමක් සිදුවේ.සුදු ඇතෙකු දැකීමෙන් ගෞරව , නම්බුනාම , තත්වය මෙන්ම වාසනාවන්ත දරුවන් පිළිසිද ගැනීම සිදුවේ.
සිහිනයෙන් හඩාවැළපෙනු දැකීමෙන් තම කටයුතු දියුණුවට පත්වේ.ඇග සේදීම දුටුකල කුසලයට යොමුවේ.අතෙහි ඇගිලි කැපී ලේ ගලනවා දැකීමෙන් හොද පෙම්වතෙක් / පෙම්වතියක් ලැබේ.පරවියන් , ගිරවුන් , කොවුලන් ආදී පාක්ෂී නාදයන් සිහිනෙන් ඇසීමෙන් එතෙක් ගතකල දුක්බර ජීවිතය නිමාවී සැපවත් කාලයක් උදාවේ.රෝගියෙකු නම් සුවවේ.කුකුල් , කපුටු නාද ඇසීම අනාගතයට අසුබ නිමිත්තකි.සුදු දළ ඇතෙකු දැකීමෙන් තනතුරු ලාබ හිමිවේ.තම ඇස් අන්ධවී සිටිනවා දැකීමෙන් මිතුරන් හානිවේ.තමාටත් බිරිදටත් අසුබදායක අපල කාලයක් උදාවේ.ඇස් කණ්නාඩි දමාගෙන සිටිනවා දැකීමෙන් තමාට ශිල්පීය ඤාණය ලැබේ.බුද්ධිය ලැබේ.අලුත් දෙයක උගත්කමක් හිමිවේ.සිහිනෙන් ගුරුවරු දැකීම හෝ ගුරු පදවි ලැබීම , දැකීමෙන් ව්‍යාපාර දියුණුවේ.රාජ කරුණාව හිමිවේ.යම් අයෙකුට ආහාරයෙන් සංග්‍රහ කරනවා දැකීමෙන් කළකෝලාහලයන්ට මැදිහත්වීමට සිදුවේ.ඉනිමගක ඉහලට යනවා දැකීමෙන් තනතුරු ලාබ සමග යස ඉසුරු හිමිවීමකි.ඉනිමගක පහලට බසිනවා දැකීමෙන් තනතුරු අහිමිවේ.පැවති තත්වයට ගෞරවයට කීරිතියට හානිවී අපකීර්තිය ඇතිවෙයි.දුක් සහිත කාලයක් උදාවේ.
දේදුන්නක් පායා තිබෙණු දැකීමෙන් සතුට සමග ධන ලාබ හිමිවේ.දරුවෙකු උපදිනවා දැකීමෙන් සැප සම්පත් හිමිවේ.පොහොසතෙකු විසින් සිහිනෙන් දුගී යාචකයෙකු දුටුවේ නම් තත්වයෙන් , ධනයෙන් පහලයාමක් සිදුවේ.තම මුහුණ ඉදිමී තිබෙණු දැකීමෙන් නොයෙක් සැප සම්පත් හිමිවේ.රූමත් කාන්තාවක / පුරුෂයෙකු සමග විවාහය ස්තිරවේ.තමාගේ අස්ති බිදීමක් සිහිනෙන් දුටුකල ධන හානි ඇතිවේ.මිත්‍රයෙකුගේ විපතක් අසන්නට ලැබෙනු ඇත.උකුස්සන් දුටු කල ශෝකය දුක උරුම වෙයි.ඔටුවන් පිට යාම වස්තුව විනාසවී දුක ශෝකය ඇතිවේ.ඔටුවන් දැකීම වස්තුව සැප සම්පත් ප්‍රිතිය ඇතිවේ.උක් ගස් දැකීම වස්තු ලාබ , කීරිති ප්‍රසංසා ගෞරවය ඇතිකරයි.තම හිසී උකුණන් පිරී සිටිනවා දැකීමෙන් උසස් අයගේ කරුණාවට , ඇගයීමට පාත්‍රවේ.සතුරන් පරාජයවේ.සැප සම්පත් ලැබේ.සිහිනෙන් හිසතෙල් ගානවා දුරුවිට සතුට ප්‍රිතිය ඇතිවේ.තෙල් බීම දුටුකල ලෙඩ දුක් ඇතිකරයි.තල තෙල් බීම දුටුකල දුප්පත්වේ.කොවුළන් දුටු විට සතුට ධනය ලැබේ.අලංකාර හිස් වැසුමක් පැලදීම දීර්ඝායුෂ ඇතිවේ.හිස්වැසුම ඉරා දමන්නේ නම් දුක් කරදර සහිත අලාබ ඇතිවේ.අන් අය සමග දබර කිරීම දුටුකල තම බිරිද පර පුරුෂයන් කරා යයි.දැසි දස්සන් දැකීමෙන් මහත් ධන හානි ඇතිකරයි.තම දිව ගැලවී වැටෙනවා දැකීම ඉතාම දුකටපත්වේ.මරණය වෙයි.
දෙව් ලොව සැරිසරණවා දැකීම දීර්ඝායුෂ ලැබේ . ඤාණය ලැබේ.කීර්තිය ලැබේ.දී කිරි දැකීමෙන් ධන ලාබ ඇතිවේ.දුම්,රියේ ගමන් යනවා දැකීමෙන් දුර පලාතක මිතුරෙකුගේ පැමිණීම සිදුවේ.සිතේ සතුට ඇතිවේ.දූ දරුවන් කෝපයෙන් සිටිනු දැකීමෙන් අභාග්‍ය සම්පන්න කලක් උදාවේ.පාළු දූපතකට යනු දැකීමෙන් තම පෙම්වතියට හානියක් සිදුවේ.සිහිනෙන් දෙඹරුන් දැකීමෙන් සතුරු කරදර ඇතිකරයි.විශ්ණු ඊශ්වර ආදී දෙවිවරුන් දැකීමෙන් කාර්‍ය සිද්ධවේ.යස ඉසුරු කීර්තිය ඇතිවේ.දෙවියන් වන්දනා කරනවා දැකීමෙන් ධන ලාබ සතුට ඇතිවේ.දෙළුම් ගෙඩි දැකීමෙන් සැප සම්පත් ලැබේ.තරුණියක / තරුණයෙකු හා පෙමින් බැදේ.සිහිනෙන් දෙහි දැකීමෙන් දරුවන්ටත් බිරිදටත් අයහපත්වේ.දේවදාර ගස් දැකීමෙන් හදිසි අසනීප මතුවේ.දෙව් දුවක් දැකීමෙන් කීර්තිය සමග සැප සම්පත් ඇතිවේ.දේවතාවන් දැකීමෙන් සතුට සෞභාග්‍ය උදාවේ.ගුරුවරුන් දැකීමෙන් ව්‍යාපාර දියුණුවේ.වස්තුව ලැබේ.සිහිනෙන් අඹ දැකීමෙන් ධන ලාබ සතුට ඇතිවේ.තම නිවසට උගුඩුවන් පැමිණෙනවා දැකීමෙන් තම බිරිද සමග අමනාපකම් මතුවේ.ගමන් බිමන් වලදී විපත් ඇතිවේ.මල් උයන් දැකීමෙන් උසස් ගෞරව සම්මාන ලැබේ.වස්තු ලාබ ඇතිකරයි.සිහිනෙන් ඌරන් දැකීමෙන් රාජ බිය , නඩුවෙන් නීතියෙන් පරාජය සහ හදිසි විපත් ඇතිකරයි.උරුලෑවෙකු දැකීමෙන් තම බිරිද තමා සමග විරුද්ධවේ.අසනීප කරදර මතුවේ.
කොටියෙකු තමා එලවාගෙන එනවා දැකීමෙන් මහත් වස්තුව ලැබේ.වැහැරුණු එල්ලෙන පියවුරු දැකීමෙන් ධන හානි සමග දුක් කරදර පීඩා ඇතිකරයි.විදුලි පන්දම් , ගිනි පන්දම් ආදිය දැකීමෙන් වෙළදාම් ආදියෙන් පාඩු සිදුවේ.දුකට හේතු ඇතිවේ.දෙවියන්ට එලුවෙකු දන් දෙනවා දැකීමෙන් කීර්තිය බලය ලබයි.සිහිනෙන් ඒදඩු දැකීමෙන් හෝ ඒදඩු මතින් වැටීමෙන් දුක් වේදනාද , ස්තානීය වෙනස්කම්ද , ව්‍යාපාර කඩා වැටීම් සහ බලාපොරොත්තු බිදවැටීම් සිදුවේ.ඔටුණු දැකීමෙන් උසස් තනතුරු ලැබේ.රැකියා දියුණුව ඇතිවේ.ඔටුණු පැළදි රාජ කුමාරියක හෝ දිව්‍යාංගණාවක දුටුවේ නම් උසස් තනතුරු තනාන්තර ලැබේ.වටාපතක් දුටුකල මිත්‍රයන්ගෙන් උදව් උපකාරයන් ලැබේ.සතුට සැපත ලැබේ.වද ගෙයක් දැකීමෙන් දුක් කරදර පීඩා සහිත කාලයකි.වදුරන් දැකීම , තම ශරීරයේ නැගීම සිහිනෙන් දුටු කල ඇදුම රෝගය ඇතිවීමේ පෙරනිමිත්තකි.ධන හානි ඇතිවේ.දුක කණගාටුව ඇතිවේ.වානරයන් දුටුකල හදිසි අසනීප හෝ මරණය සිදුවේ.ලේඛන කටයුතුවල යෙදිනවා දැකීමෙන් හදිසි අනතුරු වලට හේතුවේ.රෝගියෙකු පසුපස යනු දැකීම මරණයක් හෝ අසනීපයක් සිදුවේ.වමනය පාචනය තමන්ට ඇතිවී තිබෙණු දැකීම හදිසි අසනීප කරදර මතුවීමකි.වග වලසුන් දැකීම හෝ පිටේ නැගී යනු දුටුකල මරණයක් අසන්නට ලැබේ.දුක් කරදරයන්ට මුහුණ දීමට සිදුවේ.
වනාන්තරයක් දුටු කල වස්තුව සමග සතුට ලැබේ.සිහිනෙන් වස බීම සිදුවුවහොත් දුක් කරදර විපත් අසන්නට සිදුවේ.තමන් වහලෙකු ලෙස විකිණෙනවා දැකීමෙන් සැප සම්පත් සමග ධන ලාබ ලැබේ.වතුර ගැනීමට ලිං තැනීම හෝ ළිදකට වැටීම සිදුවුවහොත් රෝගී වේ . මරණය සිදුවේ.සිහිනෙන් වයින් බීම දුටුකල ධනය වස්තුව කීර්තිය හිමිවේ.කළු වැන්දඹු කාන්තාවක් දැකීමෙන් මරණයකට පෙරණිමිත්තකි.අදුරු ගැඹුරු වලකට වැටෙනවා දැකීමෙන් පියාට හෝ ගුරුවරයෙකුට මරණය සිදුවේ.දරුවෙකු සිනාසෙනවා දැකීමෙන් දුකකට පසු විශේෂ සතුටකට හේතු ඇතිවේ.බිළිදෙකු සිනාසෙනු දුටුකල සතුට සම්පත උදාවේ.හඩන දරුවෙකු දැකීමෙන් බලාපොරොත්තු ඉටුවේ.දනගාන දරුවෙකු දැකීමෙන් අනාගත දියුණුවට හේතු ඇතිවේ.ගීත ගායනා කරනා දරුවන් දැකීමෙන් වාසනාව අතලගය.කුඩා දරුවෙකු මරනු දුටුකල පවුලේ කෙනෙකුට අනපේක්ෂිත අනතුරකි.රණ්ඩු කරන දරුවන් දැකීමෙන් පවුල් ආරවුල් ඇතිවේ.ක්‍රිඩා කරන දරුවන් දැකීමෙන් ආර්තික තත්වයේ උසස්වීමක් ඇතිවේ.පාසල් යන දරුවන් දැකීමෙන් බලාපොරොත්තු කඩවේ.නටන දරුවන් දැකීමෙන් ජීවිතයේ කලකිරීම් ඇතිවේ.කුඩා දරුවෙකු මරණයට පත්වෙනවා දුටුකල ධනවත් මිත්‍රයෙකුගේ උපකාර ලැබේ.තරුණියක දැකීමෙන් කීර්තිය ප්‍රසංසා ඇතිවේ.
තරුණ කාන්තාවක් සමග පෙම්බස් කියනවා දැකීමෙන් රැකියා උසස්වීම් ඇතිවේ.විවාහක කාන්තාවක් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවේ.මෙහෙකාරියක දැකීමෙන් ධන හානි , නින්දා අපහාස අසන්නට ලැබේ.ගර්භනීය කාන්තාවන් දැකීමෙන් ප්‍රිතිදායක ආරංචි අසන්නට ලැබේ.ගර්භණීය කාන්තාවක් දියේ ගිලෙනවා දැකීමෙන් විනෝදයෙන් සිටින අවස්තාවක ඉතා දුක්බරවූ පුවතක් අසන්නට සිදුවේ.රූමත් ස්ත්‍රියක් දැකීමෙන් ප්‍රිතිය , සතුට , වාසනාව සමග ධන ලාබ ඇතිවේ.අවලස්සන ස්ත්‍රියක් දැකීමෙන් ධන හානි සමග දුක් පීඩා ඇතිකරයි.මහළු ස්ත්‍රියක් දැකීමෙන් ඉතාමත්ම අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවේ.
ගණිකාවක දැකීමෙන් ධන ධාන්‍ය සම්පත් හිමිවේ.කානතාවන් සමූහයක් දැකීමෙන් වාසනාවක් ප්‍රිතියත් ඇතිවේ.දෙවගනක් දැකීමෙන් කරන කියන කටයුතු වලින් ජය හිමිවේ.රැජිණක් දුටුකල තම උඩගුකම මතුවේ.නාට්‍යාංගනාවන් දැකීමෙන් රැවටීම් සිදුවේ.ස්ත්‍රින් සිනාසෙනවා දැකීමෙන් ලගම ඤාතියෙකුගේ මරණය සිදුවේ.හඩා වැළපෙන ස්ත්‍රින් දැකීමෙන් පවුලේ අයෙකු රෝගීවේ.හිස පීරන ස්ත්‍රියක දුටු විට අශුබ ආරංචි අසන්නට ලැබේ.ස්ත්‍රියකගේ මරණය සිදුවනවා දැකීමෙන් විරුද්ධවාදියෙකුගෙන් ලාබ ප්‍රයෝජන හිමිවේ.ස්ත්‍රියක අනතුරකට පත්වෙනවා දැකීමෙන් ඤාතියෙකුට විපතකි.ස්ත්‍රියක් සියදිවි නසාගන්නවා දැකීමෙන් සතුරු කුමන්ත්‍රණයක් නිසා හානි සිදුවේ.ජනාකීර්ණ උද්‍යාණයක් දැකීමෙන් මිතුරෙකුගෙන් උපකාරයක් ලැබේ.
කුඩා පදුරු සහිත උයනක් දැකීමෙන් විවාහය සාර්තකවේ.තරුණ තරුණියන්ට ප්‍රේම සබදතා ඇතිවේ.ව්‍යාපාරයෙන් ජය ලැබේ.වනසතුන් පිරි උයනක් දැකීමෙන් දුගී බවට පත්වේ.සතුරු කරදර මතුවේ.ගස් වැල් වියලී ගිය උයනක් දැකීමෙන් අධික දුගී භාවයට පත්වේ.මුදලක් තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් එදිනෙදා කටයුතු අසාර්තකවේ.රෙදිපිලි තෑගි ලැබෙනවා දැකීමෙන් රොගී වේ.ආබරණ තෑගි ලැබෙනවා දැකීමෙන් බලාපොරොත්තු කඩවේ.රන් රිදී වස්තුව තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් තම මිතුරෙක් නිසා අලාබයක් සිදුවේ.පොත් පත් තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් ඔබගේ වන්චාවන් හසුවේ.රහස් හෙළිවේ.
රෝස මල් දැකීමෙන් සතුට වාසනාව උදාවේ.රතු නෙළුම් මල් දැකීමෙන් විවාහ බලාපොරොත්තු ඉටුවේ.පෙම් සබදතාවයක් ඇතිවේ.සුදු මානෙල් මල් දැකීමෙන් අසල් වැසියන්ගෙන් නොමද අනුග්‍රහය හිමිවේ.නිල් මානෙල් මල් දැකීමෙන් පරම්පරාගත ධනයක් උරුමවේ.කහපාට මල් දැකීමෙන් රෝග පීඩා ඇතිවේ.රතු පාට මල් දැකීමෙන් සතුට කීරිතිය ලැබේ.ඉතා කුඩා මල් වර්ග දැකීමෙන් අනපේක්ෂිත ලෙස ලාබ උපකාර හිමිවේ.පරවගිය මල් දැකීම ඉතා අශුබය.ඛේදජනක සිදුවීම් ඇතිකරයි.මල් පොකුරු දැකීමෙන් උසස් පවුලක අයෙකු සමග පෙම් සබදතාවයක් ඇතිවේ.අත්පොලසන් දෙනවා දැකීමෙන් මිතුරෙකු උපකාරයක් පතා පැමිණේවි.මෝටර් රතයක යනවා දැකීමෙන් ආර්තිකය වර්ධනයවේ.කරත්තයක යනවා දැකීමෙන් තම උත්සහය සාර්තකවේ.බඩු බාහිරාදිය පැටවූ වාහනයක යනවා දැකීමෙන් බාධා මැද අපේක්ෂා සඵලවේ.ගී කියමින් දුම්,රියක යනවා දැකීමෙන් කිසිදා අමතක නොවන සතුටක් ඇතිකරයි.
පයින් ගමන් කරනවා දැකීමෙන් ශාඊරික රෝග පීඩා මතුවේ.අහස් යානයකින් යනවා දැකීමෙන් සියලු බලාපොරොත්තු ඉටුවේ.ගත්කතුවරයෙකු සිහිනෙන් දැකීමෙන් බුද්ධිය ඇතිවේ.ප්‍රසිද්ධිය ඇතිවේ.මැති ඇමතිවරු දැකීමෙන් ලාබ අපේක්ෂාවෙන් කරන කටයුතු සාර්තකවේ.වෛද්‍ය වරයෙකු දැකීමෙන් රෝග පීඩාවන්ට හසුවේ.නීතිඤයෙකු දැකීමෙන් අනපේක්ෂිත ගැටලු මතුවේ.පොලිස් බටයෙකු දැකීමෙන් සතුටත් පූර්ණ ආරක්ෂාවත් ඇතිව.ලිපිකරුවෙකු දැකීමෙන් අකමැත්තෙන් අන් අයගේ කටයුතු කරදීමට සිදුවේ.වින්නඹුවෙකු දැකීමෙන් ප්‍රිතිමත් ආරංචි අසන්නට ලැබේ.
හෙදියක දැකීමෙන් දීර්ඝායුෂත් කීර්ථියත් ඇතිවේ.රියදුරෙකු දැකීමෙන් සියලු කටයුතු සාර්ථකවේ.තැපැල් කරුවෙකු දැකීමෙන් කල් ගිය කටයුතු සාර්ථකවේ.සන්නාලියක දැකීමෙන් මිතුරෙකු නිසා කරදර ඇතිවේ.වඩුවෙකු දැකීමෙන් අලාබ හානි විදින්නට සිදුවේ.වෙසගනක දැකීමෙන් ධන ධාන්‍ය සතුට ඇතිවේ.වෙළෙන්දෙකු දැකීමෙන් වාසනාව සතුට ප්‍රිතිය ඇතිවේ.කම්කරුවෙකු දැකීමෙන් ශරීර සෞඛ්‍ය යහපත්වේ.ඉදිරි කටයුතු සාර්තකවේ.කරණවෑමියෙකු දැකීමෙන් ප්‍රසිද්ධියේ අගෞරවය , නින්දා අපහාස ඇතිවේ.යාචකයෙකු දැකීමෙන් තම කටයුතු සදහා බධා මතුවේ.මගියෙකු දැකීමෙන් ලාබ ප්‍රයෝජන ලැබේ.
අරකැමියෙකු දැකීමෙන් පවුලේ අසමගියට හේතු ඇතිවේ.හිතවතෙකු දැකීමෙන් හිතමිත්‍රයෙකුගෙන් සුබ ආරංචි අසන්නට ලැබේ.මංකොල්ලකරුවෙකු දැකීමෙන් රන්ඩු දබරයන්ට පැටෙලෙන්නට සිදුවේ.නිලියක් දැකීමෙන් සතුට ප්‍රිතිය ඇතිවේ.පිළිගැනීමේ නිලධාරිනියක දැකීමෙන් සතුට සම්පත උදාවේ.සොරෙකු දැකීම ඉතා අශුබය.අන් අය නිසා නින්දා අපහාසයන් ඇතිවේ.විකාර රූපී මිනිසුන් දැකීමෙන් අසනීපවේ.විපත් වලට පැටලෙයි.වැස්සට හසුවී තෙමෙනවා දැකීම , සැප සම්පත් ලැබේ.අකුණු ගසා වැසි වසිනවා දැකීමෙන් නොසිතූ කරදර මතුවේ.වැලි ගොඩවල් දැකීමෙන් දු කරදර මතුවේ.වැහි ලිහිණියන් දැකීමෙන් ධනය බලය ලැබේ.දුන්නකින් ඉලක්කයට විදිනවා දැකීමෙන් ප්‍රසිද්ධිය බලය ලැබේ.විදුලිය සිහිනෙන් දැකීමෙන් යසස , කීර්තිය ඇතිවේ.
අකුණු විදුලි දැක බියට පත්වන්නේ නම් දුක් පීඩා ලගාවේ.විවාධයන්ගෙන් දිනනවා දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවේ.තමාට විශාල හිසක් ඇතිවී ඇතිබව සිහිනෙන් දැනීමෙන් බලවතෙකු වනු ඇත.වීනා නාදය ඇසීම සහ සිහිනෙන් දැකීම සියලු බලාපොරොත්තු ඉටුවන කාලයක් උදාවේ.වෙලබ දැකීමෙන් විවාහය සිදුවේ.නරියන් දැකීමෙන් රෝග පීඩා මතුවේ.ගසක් කඩා වැටෙනවා දැකීමෙන් රෝගපීඩා ඇතිකරයි.වෙද මහතෙකු දැකීම සිදුවූවේ නම් එතැන් සිට වසරක් ඉදිරියේදී මාරකයක් ඇතිවේ.සත්පුරුෂයන් ඇසුරු කරනවා දැකීමෙන් සතුට , ධනය ලැබේ.
සතුරෙකු මැරීම හෝ සතුරෙකු ගින්නකට පැණීම දුටු කල රෝග සුවවේ.ගුප්ත ක්‍රම මගින් වස්තුව ලැබේ.තමාට යම් හිරිහැරයක් සිදුවෙනවා සිහිනෙන් දුටුවේ නම් ධන ලාබ හිමිවේ.කඩු , හී , ආයුධ ගත් බටයන් දැකීමෙන් චිත්ත පීඩා , කායික පීඩා , මරණය සිදුවේ.සර්පයෙකු පිට නැගී යනවා දුටුවේ නම් රෝග පීඩා හෝ මරණය සිදුවේ.විෂ කරු සර්පයන් දුටුකල චිත්ත පීඩා ඇතිවේ.සර්පයෙකුගේ මස් කනවා දැකීමෙන් හදිසි රෝග හෝ මරණයට හේතු ඇතිවේ.තපසෙකුට , ගුරුවරයෙකුට සාප කරනවා දැකීමෙන් රෝග පීඩා ඇතිවේ.තම විනාශය සිදුවේ.කකුළුවෝ දැකීමෙන් දුකද පරාජයද උරුමවේ.කටුස්සන් දැකීමෙන් සිත අධෛර්‍යට පත්වේ.මිතුරන් අමනාපවේ.සියලු බඩු සහිත වෙළදසැලක් දැකීමෙන් අගහිගකම් මගහැරී යයි.කණ්ණාඩි සිහිනෙන් දුටුවේ නම් ධන ලාබ සතුට ඇතිවේ.
අලංකාර කඩදාසි දැකීමෙන් වස්තුව ලැබේ.දුර්වර්ණ වූ කඩදාසි දැකීමෙන් කායික පීඩා සමග ධන හානි ඇතිකරයි.කම්මලක වැඩකරනවා දැකීමෙන් කරදර හිරිහැර මතුවේ.මයිනහම ඇදීම දැකීමෙන් බිරිද සමග වාද විවාද ඇතිවේ.කන්‍යා ස්ත්‍රීන් දැකීමෙන් වස්තුව කීර්ති ප්‍රසංසා ඇතිවේ.කන්‍යා ස්ත්‍රියක සමග සංසර්ගයේ යෙදෙනවා දැකීමෙන් අගෞරවය , අඩදඹර , චිත්තපීඩා ඇතිකරයි.තම අත්වල කරගැට දැකීමෙන් සැප සම්පත් , ගෞරවය , නම්බුව ඇතිවේ.කල්ප වෘක්ෂය දැකීමෙන් ධන ලාබ ලැබීමටත් දියුණුවටත් අවස්තාව සැලසේ.කවි සිංදු කියනවා දැකීමෙන් අලාබහානි විරෝධතා ඇතිවේ.කලයක දිය පිරී තිබෙනවා දැකීමෙන් වස්තුව ලැබේ.හිස් කල දැකීමෙන් අගෞවරය සහ ධන හානි සිදුවේ.කලකෝලාහලයන් සිහිනෙන් දැකීමෙන් දුක් කරදර පීඩා ඇතිවේ.
කළුපාට ආසන දැකීමෙන් දුක් වේදනාවන්ට හේතුවේ.කළු පාට ගිනුන් දැකීමෙන් දුක් වේදනා මතුවේ.කළු කොන් වර්ගයේ කුකුළන් දැකීමෙන් තනතුරු නම්බුනාම ලැබේ.ප්‍රධානීන්ගෙන් උදව් උපකාර හිමිවේ.ගමන් බිමන් වලින් යහපත උදාවේ.සිහිණෙන් කැඩපතකින් මුහුණ බලනවා දැකීමෙන් පුතුන් ලැබේ.තරුණියන් සිහිනෙන් තම මුහුණ දැකීමෙන් පෙම්වතුන් ලැබේ.කැවිලි වර්ග සිහිනෙන් දැකීමෙන් ඉඩකඩම් , ගේ දොර ලාබ ඇතිවේ.කුකුලන් දැකීමෙන් සතුරු කරදර දුක් පීඩා , සොර බිය ඇතිවේ.කුණුමස් සිහිනෙන් දුටුවිට වෙළදාම හානි වේ.බිරිද විරුද්ධවේ.කිරිබත් කනුදුටු කල සුරූපී ස්ත්‍රියක සමග විවාහය සිදුවේ.කිරි හෝ මුදවාපු කිරි දැකීමෙන් ගෞරවය , නම්බුව , කීරිතිය හිමිවේ.ස්තුති ප්‍රසංසා ඇතිවේ.කිරි පට්ටියක් දුටුකල සැප සම්පත් හිමිවේ.
කුළුදුල් වැස්සියකගෙන් කිරි දොවනවා දුටුකල සියලු රෝග පීඩා දුරුවී වාසනාවන්ත කාලයක් උදාවේ.සුදුපාට , මුතු කුඩ දැකීමෙන් සැප සම්පත් ආයුෂ බලය ලැබේ.තමාගේ කුඩය නැතිවෙනවා දැකීමෙන් ධන ලාබ හිමිවේ.පොත්පත් කියවනවා දුටුවේ නම් ධනවත් ස්ත්‍රියක සමග මිත්‍රවේ.වෙළදාමෙන් ජය ලැබේ.සැප ලබයි.කපුටන් දැකීමෙන් දියුණුව ඇතිවේ.කපුටන් හැඩීම , ඉගිලීම දැකීම අශුබය.කපුටන් කොටනවා දැකීමෙන් අලාබ , හිරිහැර , අගෞරවය ඇතිවේ.රූපවත් ස්ත්‍රියක් යම් බාජනයක යමක් දමාගෙන තම නිවසට පැමිණීම දුටුවේ නම් සියලු කරදර දුරුවී සැප සම්පත් උදාවේ.පවුලේ සමගිය ඇතිවේ.පැටවුන් සමග කිකිළියක දුටුවේ නම් අලංකාර ස්ත්‍රියක සමග විවාහය සිදුවේ.කිකිළියක හඩනවා දුටුවේ නම් දුක් කරදර ඇතිවේ.
කිදුරන් දැකීමෙන් ධන ලාබ හිමිවේ.කෙත්වතු දැකීමෙන් තේජස , වස්තුව , සැප සතුට ඇතිවේ.කුහුඹුවන් දුටුවේ නම් කරගෙන ආ කටයුතු නවතී.රූගියෙකු නම් රෝගය දරුණුවේ.ශරීරයේ කූඩැල්ලන් ලේ උරා බොනවා දුටුවේ නම් සැප සම්පත් සතුට වස්තුව ලැබේ.කූඩුකර සිටින සත්වයෙකුට ආහාර දෙනවා දුටුවේ නම් දීර්ඝායුෂ , සතුට , ධන ලාබ හිමිවේ.කොටියෙකු සමග පොරබැද එම සතා හීලෑ වනවා දුටුවේ නම් ජයග්‍රහණය හිමිවේ.සියලු කටයුතු සාර්තකවේ.කොට්ට , දැකීමෙන් විශාල බලයක් ලැබේ.කොටළුවෙකු පිට හෝ දක්කාගෙන යනවා දුටුවේ නම් දුක් කරදර පීඩා ලෙඩ දුක් ඇතිවේ.සිහිනෙන් දත් වැටීම සිදුවූවේ නම් මිතුරෙකු අමනාප වේ.
දත් කිහිපයක් ගැලවී වැටුනේ නම් ඤාතියේකුගේ මරණයක් සිදුවේ.යමෙකුගේ උඩු ඇන්දේ දත් වැටීම පියාටද , පිය පාර්ශවයටද අගුණදායකයි.යටි ඇන්දේ දත් වැටීම මව් පාර්ශවයට අගුණදායකයි.කටේ දත් අදුරු පැහැ වී තිබෙණු දැකීමෙන් සැප සම්පත් අහිමිවේ.දඩයමේ ගොස් හිස් අතින් එනවා සිහිනෙන් දුටුවිට බලාපොරොත්තු කඩවේ.දඩමස් දුටුකල කටයුතු ඉශ්ටවේ.තොරණක් දැකීමෙන් සතුට ධනය හිමිවේ.ත්‍යාග ලැබෙනවා ලැබීමෙන් ලගදීම මංගල්‍යක් සිද්ධවේ.ශරීරය පුරා දධ කුශ්ට ආදී රෝගයන් ඇතිවී තිබෙනවා දැකීමෙන් මහත් ජය වස්තුව හිමිවේ.තූර්‍ය වාදන භාණ්ඩ දැකීමෙන් රාජ්‍ය සෙවයට අවස්තාව ලැබේ.දුක් කරදර තුරන්වී , පුද්ගලික දියුණුව සැලසේ.
තීන්ත දැකීමෙන් ධනය වස්තුව හිමිවේ.දේවාලයක් දැකීමෙන් දුක් දොම්නස් ඇතිවේ.දේව වාක්‍ය අසනවා දැකීමෙන් ධනය සතුට උදාවේ.දොඩම් දැකීමෙන් ධන ලාබ , ප්‍රිතිය ඇතිවේ.දොඩම් ගසකින් වැටීම හෝ දොඩම් අනුබව කරනවා දැකීමෙන් දුක කණගාටුව ඇතිවේ.කරල් බරවූ කුඹුරු දැකීමෙන් ප්‍රිය භාර්‍යාවක් ලැබේ.වස්තුව ලැබේ.වී සහල් දැකීමෙන් ධන ලාබ හිමිවේ.නග්න ස්ත්‍රියක් දැකීමෙන් ලෙඩ දුක් කරදරයන්ට හේතුවේ.අලංකාර නගරයකට යනවා දැකීමෙන් ශුභ ආරංචි ලැබේ.නළුවෙකු දැකීමෙන් වස්තුව කීර්තිය ලැබේ.නයෙකු පෙනය පුප්පනවා දැකීමෙන් ධනය බලය කීර්තිය , පුත්‍රලාබ සමග පිරිවර ලැබේ.නයෙකු මරණවා දුටුවේ නම් හදිසි අසනීප විපත් ඇතිකරයි.නාඩගම් දැකීමෙන් උපන්බිම හැරයාමට සිදුවන දුක් කරදර පීඩා ගෙනදේ.තම නාභියේ මලක් පිපෙනවා දැකීමෙන් රාජ අමාත්‍යවරුන්ගෙන් තනතුරු වර්ප්‍රසාධ හිමිවේ.නාබියෙන් ජලය ගලා යනවා දුටුවේ නම් ලොක ප්‍රසිද්ධවේ.
ගෞරව බුහුමන් ලැබේ.රාජ්‍යත්වයට පත්වේ.ගසකට හෝ පර්වතයකට නගිනවා දුටුවේ නම් සම්පත් ලැබේ.උත්සව අවස්තාවක නර්ථනයේ යෙදෙනවා දුටුවේ නම් වස්තුව ලැබීමට හේතුවේ.මුහුද මැදදී නැවක ගිලීම සිදුවනවා දුටුවේ නම් ඉක්මනින් මරණය තමාකරා පැමිනේ.තමා නැවකට නගිනවා දුටුවේ නම් ධන ලාබ ලැබේ.පිරිසිදු ජලය ස්නානය කරනවා දුටුවේ නම් ප්‍රසිද්ධියත් සතුට සම්පතත් උදාවේ.තද නින්දක සිටිනවා දැකීමෙන් දුක් කරදර සිදුවේ.දේවාලයක නිදා සිටිනවා දැකීමෙන් මරණයට හේතුවේ.සිහිනෙන් නිධානයක් දුටුවේ නම් අන් සතු වස්තුව හිමිවේ.පිරිසිදු ගලායන ජලය දුටුවේ නම් සතුට ධනය , ජය හිමිවේ.සිහිනෙන් නියපොතු දැකීමෙන් මරණය සිදුවේ.නෙළුම් මල් දැකීමෙන් පොහොසත්වේ.පක්ෂීන් පියාඹණවා දැකීමෙන් සියලු සම්පත් විනාසවී යයි.පක්ෂීන් දැලකින් වැසීම සිදුකරනවා දැකීමෙන් සම්පත් ලැබේ..

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...